Friday, October 09, 2026
Follow Us
කොළඹ ද සොයිසා රෝහලේ පස් නිවුන් දරු උපත

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ පස් නිවුන් දරු උපතක් සිදුව ඇත.

එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය පුෂ්පා ගම්ලත්ගේ මහත්මිය පැවසුවේ එම දරුවන් සහ මව ද, නීරෝගී සුවයෙන් සිටින බවයි.

ගම්පහ, පැපිළියාවල ප්‍රදේශයේ 29 හැවිරිදි මවක් විසින් අද (28) උදෑසන බිහිකළ මෙම නිවුන් දරුවන් 5 දෙනාම ගැහැණු දරුවන් බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පැවසුවා.

(Aruna)