Friday, October 09, 2026
Follow Us
ඇමරිකානු තානාපතිනිය සම්පන්ධන් මුනගැසේ

දෙමළ ජතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්ධන්ගේ ත්‍රිකුණාමලයේ නිවසට ඊයේ (26 වැනිදා) පැමිණි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා පවත්වා ඇත.

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය, උතුරු නැගෙනහිර දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු ද මෙහිදී සාකච්ඡාවට භාජන වී තිබේ.

(Lanka Leads)