Tuesday, February 17, 2026
Follow Us
දේශපාලන පලිගැනීම් පිලිබඳ ජනාධිපති කොමිසමට – උදයංග වීරතුංග

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා දේශපාලන පලිගැනීම් පිලිබඳ ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබෙනවා.

අද (24) උදෑසන 9.30ට පමණ ඒ මහතා කොමිසම වෙත පැමිණ තිබෙනවා. නිත්‍යානුකුලව මෙරටට ගෙන්වන ලද කන්ටේනරයක් නීති විරෝධී බව පවසමින් අසත්‍ය සාක්ෂි ගොනුකර තමන්ට එරෙහිව නඩු පවරා ඇති බවයි පැමිණිල්ල ඉදිරිපත්කර තිබෙන්නේ.

අදාළ පැමිණිල්ලේ සාක්ෂි විමසීම අද දින (24) පළමු වරට සිදුවන බවයි වාර්තා වන්නේ.

(Aruna)