Sunday, August 23, 2026
Follow Us
බන්ධනාගාර කිහිපයකට අද STF ආරක්ෂාව.

අද දින (24) මැගසින් සහ වැලිකඩ යන බන්ධනාගාර වල ආරක්ෂාව සඳහා ඉන් පිටත පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබෙනවා.

මේ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසයි.

(Aruna)