Friday, October 09, 2026
Follow Us
සැප්තැම්බර් පළවෙනිදා සිට සියලු පාසල් සාමාන්‍යය පරිදි!

කෝවිඩ් වෛරසය පැතිරීම හේතුවෙන් දිවයිනේ සියලු පාසල් පවත්වා ගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දී තිබූ නිර්ණායක අතර තිබූ පස්වරු 03.30 දක්වා පාසල් පැවැත්වීමේ නියෝගය එළඹෙන සැපැතැම්බර් 01 වනදා සිට පෙරවරු 07:30 සිට පස්වරු 01:30 දක්වා පමණක් පාසල් පවත්වන ලෙසට වෙනස් කර ඇති බවට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වරයා විසින් දිවයිනේ සියළුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දන්වා ඇත.


(Lanka Leads)