ලෝක අමද්‍යප දිනය වාර්ෂිකව ඔක්තෝබර් මස 03 වන දිනට යෙදී ඇත.
මද්‍යසාර භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීම, මධ්‍යස්ථභාවය දිරිගැන්වීම සහ මද්‍යසාර ව්‍යාපාර හා එහි අහිතකර ප්‍රතිඵල පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් දිවයින පුරා පිහිටි සියලුම මත්පැන් අලෙවි කරන ස්ථාන (සුරාසැල්) වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගනී.