හිටපු අමාත්‍ය දුමින්ද දිසානයක අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
තිඹිරිගස්යාය මහල් නිවාස සංකීර්ණයක දී අද (23) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී සොයාගත් රන් ආලේපිත ගිනි අවිය සම්බන්ධයෙන් සැකපිට හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට ගෙන ඇත.