Sunday, August 23, 2026
Follow Us
අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු පොලිස් වෙඩිල්ලකින් මරුට

අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස සැලකෙන අසිත හේමතිලක නොහොත් ‘සොල්ටා’ නැමැත්තා පොලිස් වෙඩි පහරකින් ජිවිතක්ෂයට පත්ව ඇත.

මෙම අපරාධකරු මුල්ලේරියාව, වැලිවිට ප්‍රදේශයේදී පොලිසියට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිමට යාමේදී මෙලෙස පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්ව ඇත.

මෙම පුද්ගලයා අපරාධ රැසකට අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන බව පැවසේ.

(Lanka Leads)