Monday, February 16, 2026
Follow Us
මෙවර අවලංගු ඡන්ද ප්‍රමාණය ලක්ෂ 7 ක් ඉක්මවයි – ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක්

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී අවලංගු වූ ඡන්ද ප්‍රමාණය 744,373 ක් බව මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග වලින් හෙළිවී ඇත.

එය ඉතා ඉහළ අගයක් බවත් ඊට හේතුව යම් පිරිසක් සිතා මතා විරෝධය පළ කිරීම සඳහා ඡන්දය අවලංගු වන ලෙස ප්‍රකාශ කොට තිබීම බවද කියවේ.

විශ්ලේෂකයින්ගේ අදහස අනුව ඔවුන්ගේ අති බහුතරය එක්සත් ජාතික පක්ෂයේ බෙදීම පිළිබඳව විරෝධය පළකරන්නන් විය හැක.

(Lanka Leads)