Sunday, August 23, 2026
Follow Us
කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළ පුද්ගලයින් 409ක් සම්පූර්ණ සුවය ලබයි

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළ පුද්ගලයින් 409ක් සම්පූර්ණ සුවය ලබා ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

දැනට මෙම මධ්‍යස්ථානයේ පුද්ගලයන් 195ක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

(news.lk)