Wednesday, April 08, 2026
Follow Us
ඥානසාර හිමි පාර්ලිමේන්තු එයි

අපේ ජනබල පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වීම හේතුකොටගෙන මහමැතිවරණයට තරග වැදීමට නොහැකි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ටද මේ වනවිට පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථාව හිමිව ඇත.

ඒ එම පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයකු ලෙසටය.

සමස්ත ප්‍රතිපලය අනුව එම පක්ෂයට එක් ජාතික ලයිස්තු ආසනයක් හිමිව ඇත.

(Lanka Leads)