Wednesday, July 08, 2026
Follow Us
ශානි අබේසේකර අත්අඩංගුවට පත් වෙයි

විමර්ශනයකට අදාළව අසත්‍ය සාක්ෂි සකස් කිරීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කර සිටිනවා.

(Neth)