Monday, February 16, 2026
Follow Us
විදෙස්ගතව සිටි තවත් ශී‍්‍ර ලාංකිකයින් පිරිසක් දිවයිනට

මෙරටට පැමිණීමට නොහැකිව කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් අද දිවයිනට පැමිණියා. නෙත් නිවුස් කටුනායක වාර්තාකරු පැවසුවේ 29 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස පැමිණි බවයි.

මේ අතර එංගලන්තයේ රැදී සිටි ශ‍්‍රී ලාංකිකයන් 03 දෙනෙකු ද , ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට මෙරටට පැමිණ තිබෙනවා. කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම පිරිස පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු නීරෝධායන කටයුතු සදහා යොමු කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

(Neth)