Saturday, April 04, 2026
Follow Us
ගාල්ල බන්ධනාගාර රැදවියන් PCR පරීක්‍ෂාවට

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් සහ නිලධාරීන් 200දෙනකු පමණ කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු කර ඇත.

වැලිකඩ බන්ධනාගාර ආසාදිතයාගේ ආශ‍්‍රිතයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙලි වීම නිසා මෙම පියවර ගෙන ඇත.

අදාළ රැදවියා ගාල්ල බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයට ගෙන ආ අයෙකු හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

එමෙන්ම ඔහුට ආශ්‍රිත වූ වැලිකඩ බන්ධනාගාර රෝහල් කාර්ය මණ්ඩලය ද කොරෝනා පරීක්ෂණයට ලක් කර කර ඇත.

කන්දකාඩු මධ්‍යස්ථානයෙන් වාර්තා වූ වාර්තා වූ ආසාදිතයාට වැලිකඩ බන්ධනාගාරයේදී ආශ්‍රිතයකු වීමෙන් ඔහුට වෛරසය ආසාදනය වී තිබින

(Aruna)