Friday, April 03, 2026
Follow Us
කුණ්ඩසාලෙන් තවත් කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙකු හමු වෙයි

මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් දෙදෙනෙකු හමු වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

මෙම පුද්ගලයන් දෙදෙනා කන්දකාඩු පුනරුත්තාපන කඳවුරේ ආස‍ාදිතයෙකුගේ සමීපතමයන් බවයි වාර්තා වන්නේ.

මෙම ආසාදිතයන් දෙදෙනාද සමග මේ වනවිට මෙරටින් හමු වී ඇති සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 2653 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනයේදී හමු වූ සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 07 කි.

(LNW)