Sunday, August 23, 2026
Follow Us
ප්‍රධාන පෙළේ දුරකතන සමාගමක ප්‍රධාන කාර්යාලය වැසේ

කොරෝනා අවදානමක් හේතුවෙන් කොළඹ ප්‍රධාන පෙළේ දුරකතන සමාගමක ප්‍රධාන කාර්යාලය වසා දැමීමට කටයුතු කර ඇත.

කොරෝනා ආසාදිතයෙකු ඇසුරු කල පුද්ගලයෙක් එහි පැමිනීම හේතුවෙන් මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇති අතර එහි සිටි සේවකයන්ට නිවසේ සිට රාජකාරි කරන්නැයි එම කාර්යාලයේ සේවකයන්ට දැනුම් දී තිබේ.

(Aruna)