Sunday, August 23, 2026
Follow Us
කොරෝනා ආසාදිත රාජාංගනයේ 14 ක් අයි ඩී එච් රෝහලට

රාජාංගනය ප්‍රදේශයෙන් හදුනාගත් කෝව්ඩ් ආසාදිත පුද්ගලයින් 14 දෙනෙකු ප්‍රථිකාර සඳහා කොළඹ අයි ඩී එච් රෝහලට ඇතුලත් කර තිඛේ.

රාජාංගනය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන් කොරානා ආසාදිතයින් හමුවීමත් සමග රාජාංගනය යාය 03 04 05 07 යන ප්‍රදේශවලට දැඩි සීමා පනවා ඇත.

(Lanka Leads)