Sunday, July 05, 2026
Follow Us
රුසියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 261ක් දිවයිනට

මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් රුසියාවේ මොස්කව් නුවර රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් ඊයේ (22) රාත්‍රි කටුනායක ගුවන් තොටුපළට ළඟාවිය.

ශ්‍රී ලාංකිකයින් 261 දෙනෙකු එම ගුවන් යානයෙන් මෙරටට පැමිණි කටුනායක ගුවන් තොටුපළේ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේය.

ඔවුන් විෂබීජහරණ ක්‍රියාවලියකින් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර තිබේ.

(Aruna)