Saturday, September 26, 2026
Follow Us
Political

Sri Lanka parliamentary Speaker has appealed to all members of parliament to ensure the people of this country that all of them are ready with unison to face crisis situations such as present threat of terror engulfed the island nation irrespective of political differences.

Political

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා හොර රහසේම ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නිවසට ගොස් තිබෙනවා. ඔහු තම ආරක්ෂකයන් තබා නිළ රියදුරු හෝ නොමැතිව මෙම ගමන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Political

A group of MPs, from both the government and the opposition, are planning to urge the government to introduce a series of legislation to de-radicalize Muslims holding extremist views, regulation of Madrasas and the amendment of the Prevention of Terrorism Act (PTA) to deal with the current situation, a Minister said yesterday.

Political

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන බව තහවුරු කර තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ඔහු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අතර සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා වන අදියරේ පවතින බවද කියාසිටියේය.

Political

The Joint Opposition (JO) yesterday said Opposition Leader Mahinda Rajapaksa’s move to not to sign the No-Confidence Motion against Industry and Commerce Minister Rishad Bathiudeen was a decision based on protocol.

Political

අසමගිතාවය වර්ධනය කරන, විහිළු සපයන ප්‍රකාශ කිරීම නවත්තලා, ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් වශයෙන් පිළිගෙන කටයුතු කල යුතු බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Political

A petition is to be handed over to President Maithripala Sirisena on Tuesday, calling for Field Marshal Sarath Fonseka to be appointed as Law and Order Minister .

Political

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වාර්තාවක් ඉදිරිපත් කිරීමට පත්කළ රුවන් විජයවර්ධන කමිටු වාර්තාව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කොට ඇත. එහෙත් එම වාර්තාව ක්‍රියාත්මක කිරී‍මේ කටයුතු අත්හිටුවීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ කටයුතු කිරීම නිසා එජාප අභ්‍යන්තරයේ අර්බුදකාරී තත්ත්වයක් මතුවී තිබේ.

Political

අද මුහුණ දී සිටින තත්ත්වය සම්බන්ධයෙන් මධ්‍යස්ත මතධාරීන් ලෙස තම පාර්ශවය සමස්ත සමාජයට තවමත් හරි හැටි කතා කර නොමැති බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පිළිගත්තේය.

Political

පවතින තත්ත්වයත් සමග අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරන්ට එරෙහිව කිසියම් තීන්දුවක් ක්‍රියාත්මක කළහොත් ආණ්ඩුවෙන් ඉවත් වන බව පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරු බහුතරයක් ආණ්ඩුවේ ප්‍රබලයෙකුට අනතුරු අඟවා ඇත.

Political

SLPP Mabola Wattala Urban Council leader of the Opposition Mohommed Naushad who had earlier functioned as the Mabola organiser of the National Thawheed Jamath Organisation and lad fled the country subsequent to the Easter Sunday bombings, was arrested early this morning by the CID.

Political

රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ මූලිකත්වයෙන් සැකසූ විශ්වාසභංග යෝජනාව අද (16) කථානායකවරයාට භාර දී තිබුණි.

Political

එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරාධනා කර ඇති බවත් ධම්මික පෙරේරා මහතා ඊට යහපත් ප්‍රතිචාර දක්වා ඇති බවත් ලංකා නිව්ස් වෙබ් අපි "රනිල් - ධම්මික පෙරේරා අතර හමුවක් ! 2020 පොදු අපේක්ෂකයා ධම්මික ?" යන මැයෙන් යුතු පුවතින් ඊයේ (17) අනාවරණය කළෙමු.

Political

අමාත්‍ය මංගල සමරවීරට එරෙහිවද ඉදිරියේදී විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට අදහස් කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පවසනවා.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට නීතිය, සාමය හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යධූරය ලබා දුන්නේ නම් පාස්කු ප්‍රහාරයෙන් පසු රජය ගත් පියවර ගැන ජනතාව අතර ප්‍රබල විශ්වාසයක් ඇති කරවන්නට හැකියාව තිබූ බව එක්සත් ජාතික පක්ෂ පසු පෙළ මන්ත්‍රීවරුන් අගමැති රනිල් වික්‍රමසිංහ හමුවේ ඊයේ (15) කරුණු දැක්වූ බව වාර්තා වෙයි.

Political

සියළුම විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන්ට ගෙවනුලබන දීමනාවට අමතරව තවත් රුපියල් 15000ක දීමනාවක් එකතු කිරීමට අනුමැතිය ඉල්ලා ආණ්ඩු පක්ෂයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

Political

President Maithripala Sirisena will soon take a decision on Governors Azath Salley and A.L.M. Hizbullah, former Minister Duminda Dissanayaka said.

Political

The no-confidence motion signed by 64 opposition MPs against Industry and Commerce Minister Rishad Bathiudeen, was handed over to Speaker Karu Jayasuriya a short while ago, MP Udaya Gammanpila said.