Speaker Karu Jayasuriya yesterday informed Parliament that leaders of the political parties which represent the House will meet today to decide on the date when the no-confidence motion submitted by the joint opposition against Minister of Industry and Commerce, Resettlement of Protracted Displaced Persons, Cooperatives Development and Skills Development Rishad Bathiudeen.
Industry and Commerce Minister Rishad Bathiudeen, who is facing a no-confidence motion is reported to have told the Cabinet today that he would step down from his post if President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe asked him to do so.
Sri Lanka Podujana Peramuna (SLPP) yesterday warned the Sri Lanka Freedom Party (SLFP) that any attempt to seek an extension of President Maithripala Sirisena’s term will undermine ongoing talks to form a coalition.
While saying that it was unfair to find fault with someone like Minister Rishad Bathiudeen, who has not been found guilty, Plantation Minister Navin Dissanayake said yesterday Minister Bathiudeen turned emotional when he spoke at the Cabinet meeting about the false allegations levelled against him.
රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ තීරණය අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද (21) පැවැත්වෙන ආණ්ඩු පක්‍ෂ රැස්වීමේදී ගැනීමට නියමිතයි.
භාරකාර ආණ්ඩුවක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ කටින් කට පැතිර යන රාවයන් සත්‍යයෙන් තොර බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සමග එක්ව පාර්ලිමේන්තුවේ ඉතිරි නිල කාලය සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වන බවයි අදාළ ප්‍රකාශවලින් කියවුණේ. එහෙත් එවැනි කිසිදු සූදානමක් හෝ අදහසක් ද නොමැති බව නෙත් නිවුස් කළ විමසීමක දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කළා.
ආණ්ඩුවට මෙන්ම බදියුදීන්ට එරෙහිව ගෙනා විශ්වාසභංග දෙකම පරාජය කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද(22) පැවසීය.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට අයත් සමාගමක් විසින් මන්නාරම ඔලෙයිතොඩුවායි උපරි ප්‍රදේශයේ අක්කර 508ක ඉඩමක් මිලදී ගෙන තිබෙන බව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී චාල්සි නිමලනාදන් මහතා පවසයි.
The government senior politicians have inquired whether the Presidential election and the General election could be postponed due to the Easter Sunday attacks and the subsequent clashes in the country targeting the Muslim people which led to the implementing of emergency law, it is reported.
ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරග කරන්නැයි තමන් වෙත යෝජනාවක් ඉදිරිපත් වුවහොත් එම යෝජනාව භාරගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම පවසනවා. ඔහු ඒ බව පැවසුවේ නෙත් නිවුස් සමග කළ විශේෂ සංවාදයකදීයි.
ජනතා විමුක්ති පෙරමුණ විසින් රජයට එරෙහිව ඉදිරිපත් කරනු ලබන විශ්වාසභංග යෝජනාව අද (2019.05.21) දින පෙරවරු 10.00 ට ගරු කථානායකතුමන් වෙත භාරදෙනු ලැබීය.
ආණ්ඩුවට එරෙහිව විශ්වාශභංග යෝජනාවක් හෙට (21) දින කතානායකවරයාට භාර දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
The United National Party has decided to suspend the party membership of Weligama Mayor - Rohan D. Jayawickreme over a disciplinary issue, says party General secretary - Akila Viraj Kariyawasam.
ජනතා විමුක්ති පෙරමුණ ආන්ඩුවට විරුද්ධව ගෙන ඒමට උත්සහ දරන විශ්වාසභංගයේ අරමුණ වන්නේ රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයා ආරක්ෂා කර ගැනීම බව රක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත් ගමගේ මහතා පවසයි.
Former Deputy Director of the State Intelligence Service Dr Ajith Kolonnahe said that the ACSA agreement that was signed by Sri Lanka in 2007 and expired in 2017 could have been renewed.
Opposition Leader Mahinda Rajapaksa said he did not think President Maithripala Sirisena would seek an extension of his tenure because he vowed to serve only one term.
රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවෙහි මූලිකම කරුණක් වන දිනය වැරදි ලෙස සටහන් කර ඇතත් එය න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට කථානායකවරයා පියවර ගන්නේ නම් එය විවාදයට ගැනීම සඳහා ළඟම දිනයක් ලබාදීමට තමන් සූදානම් බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
It is said that the cabinet of ministers has approved granting of a monthly transport allowance of 2 lakhs to 46 MPs of the UNP.
Page 554 of 556