Monday, June 22, 2026
Follow Us
ආණ්ඩුවට එරෙහිව ජවිපෙන් විශ්වාශභංග යෝජනාවක්

ආණ්ඩුවට එරෙහිව විශ්වාශභංග යෝජනාවක් හෙට (21) දින කතානායකවරයාට භාර දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

(Aruna)