Saturday, September 26, 2026
Follow Us
Political

අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් සහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට එරෙහිව පොලිස් මුලස්ථානය වෙත ලැබුණු පැමිණිලි දෙකක් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කර සිටිනවා.

Political

බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය පළකළහොත් ආණ්ඩුවෙන් ඉවත්වෙන බවට ආණ්ඩු පක්ෂයට සම්බන්ධ කතෝලික මැති ඇමැතිවරුන් අනතුරු ඇඟවීමක් කර තිබේ.

Political

Opposition Leader Mahinda Rajapaksa yesterday said the displeasure shown by the public against the closure of roads for VIP vehicular movements by unceasingly sounding the horn were a reaction to the Government’s policies.

Political

සැකසහිත ස්ථානයක් ඇත්නම් එය පන්සලක් හෝ පල්ලියක් හෝ කෝවිලක් හෝ වුවත් ඒවා අනිවාර්යයෙන්ම පරීක්ෂාවට භාජනය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

Political

ආරක්ෂක අංශ විසින් මුස්ලිම් දේවස්ථාන තුළ දිගින් දිගටම සෝදිසි කටයුතු සිදු කිරීම බරපතළ ප්‍රශ්නයක්වී ඇති බවත් තමන් මේ සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේදී කතා කිරීමට බලාපොරොත්තු වන බවත් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.

Political

Business magnate Dhammika Perera was non-committal and did not reject speculation that he would come forward as a common candidate at the next Presidential election.

Political

රට සෑම අංශයකින්ම දැඩි අර්බුදයකට ගමන් කරමින් තිබෙන නිසා මීට විසඳුම් වශයෙන් පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැර කඩිනමින් පාර්ලිමේන්තු මහා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Political

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට එරෙහි චෝදනා ඇතුළුව අප්‍රේල් 21 වන දා සිදු වූ ප්‍රහාරය සම්බන්ධ සිදුවීම සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා ඉල්ලා අස් වෙයි.

Political

අද පෙරවරුවේ රැස්වූ පක්ෂ නායක රැස්වීම එකගතාවයකින් තොරව අවසන් වී තිබේ.

Political

The Financial Crime Investigation Division (FCID) recorded a five hour statement from Minister Rishad Bathiudeen.

Political

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ජූනි මස 19 වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමට ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරනය අද (23) නියෝග කළා.

Political

කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමේ සූදානම ජනාධිපති සිරිසේන වෙතද දන්වා ඇති බව මාධ්‍ය වාර්තා පළවෙයි.

Political

Minister Rishad Bathiudeen had said that he would not resign under any circumstance despite the no confidence motion brought against him based on unfounded allegations.

Political

තමන්ගේ අමාත්‍යාංශ උපදේශකවරයකු ලෙස කිසිදු මවුලවිවරයකු පත් කරගෙන නොමැති බැවින් ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් තමන්ගේ උපදේශකයකු වන මවුලවිවරයකු අත් අඩංගුවට ගෙන ඇති බවට එල්ල කරන චෝදනාව අසත්‍ය එකක් බව වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතා පවසයි.

Political

රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීමට පෙර ඒ ගැන සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අතුරු වාර්තාව නිකුත් කිරීමට එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව තීරණය බව වාර්තා වෙයි.

Political

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා විසින් මෙරට අධිකරණ පද්ධතියට සිදු කළ භයානක අත පෙවීමක් පිළිබඳ පාපොච්චාරණයක් සිදුකර තිබේ. සමස්ත ලංකා හින්දු සම්මේලනයේ සභාපති එන්.ටී. අරූන්කාන්තන් විසින් මාධ්‍යයට මෙම හෙළිදරව්ව සිදු කර ඇත.

Political

Opposition Leader Mahinda Rajapaksa yesterday said he will “examine his conscience” on whether or not to be part of the Parliament Select Committee (PSC) appointed to investigate allegations levelled at Industry and Commerce Minister Rishad Bathiudeen, as the Government can defeat any effort by the Joint Opposition.