Sunday, April 26, 2026
Follow Us
සන්ධාන සාකච්ඡා කල්දමමු : ශ්‍රිලනිපය පොහොට්ටුවට දන්වයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ පිහිටුවීමට යෝජිත නව සන්ධානය සම්බන්ධයෙන් හෙට (29) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා කල්දමා ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට ජුනි මස 07 වනදා දක්වා එම සාකච්චාව කල් දමා ඇති අතර ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම මත බවත් වාර්තා වෙයි.

ඒ අනුව ජුනි 07 දා කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

(News Tube)