ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරු 10 දෙනෙකු තවදුරටත් අමාත්‍යවරුන්ට හිමි නිල නිවාස භාවිත කරන බව වාර්තා වනවා.
රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා පිළිබඳ සාධාරණ විමර්ශනයක් සිදු කිරීමට පොලීසිය අපොහොසත් වු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
UPFA Parliamentarian Salinda Dissanayake passed away at a private hospital in Colombo after brief illness.
ජනාධිපති සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර පැවැත්වෙන සාකච්ඡාවක දී ගෝඨාභය රාජපක්ෂ මීළඟ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමට එකඟතාවයක් ඇති වූවොත් ඒ සඳහා කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
රන්ජන් රාමනායක මහතා මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉතා ඉක්මනින් ඉවත් කෙරෙනු ඇතැයි ආණ්ඩුවේ විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.
Sri Lanka Podujana Peramuna (SLPP) said that Opposition Leader Mahinda Rajapaksa would officially take over its leadership at the convention scheduled to be conducted on August 11, and afterwards, he would announce the presidential candidate.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව බිහිකරන නව සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා බොහෝ දුරට ගෝඨාභය රාජපක්ෂ මහතාම වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම් තමන් පක්ෂයෙන් ඉවත්ව ගෙදර යන බව නිවේදනය කළේ තමන්ට පක්ෂය කෙරෙහි විශ්වාසයක් නොමැති නිසා බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
State Minister Ranjan Ramanayake had sat for his GCE A/L examination at the Kotte Ananda Balika examination center today (05).
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා අභාවප්‍රාප්ත වීම හේතුවෙන් ඔහුගේ මන්ත්‍රී ධුරය මේ වනවිට හිස්ව තිබේ.
එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සංධානයක් හරහා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමේ එකම අධිෂ්ඨානය හා උත්සාහය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරයි.ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කොට ශක්තිමත් රජයක් පිහිටුවා සමස්ත ලංකාවම ජයග්‍රහණයේ මාවතට යොමු කිරීම අරමුණ බව පෙන්වා දෙන අගමැති වික්‍රමසිංහ මහතා තනි පක්‍ෂක් ලෙස ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම දුෂ්කර බව මෑත කාලීන දේශපාලන ප්‍රවණතා ගැන අවබෝධයක් ඇති ඕනෑම කෙනෙකු පිළිගන්නා කරුණක් බවද අවධාරණය කරයි. අගමැති වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශය මෙසේය.
he inking of a deal to set up a broad electoral alliance under the banner of Sri Lanka's United National Party may be finalized later in August and not on August 05 as earlier expected, its leader Ranil Wickremesinghe said.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් නොවුණහොත් මුස්ලිම් කොංග්‍රසයේ සහාය එක්සත් ජාතික පක්‍ෂයට සහාය ලබා දීම සම්බන්ධයෙන් සලකා බැලීමට සිදි වන බව මුස්ලිම් කොංග්‍රසය පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රමුඛත්වයෙන් පිහිටුවන පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ තීරණය එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් අතර එකඟතාවයක් මත ඇති විය යුතු බව ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී 05 යෝජනා විය.
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීම නිසා ඒ මහතාට එරෙහිව කැලිපෝර්නියා අධිකරණය හමුවේ පවරා තිබූ නඩු දහය බල රහිත වී ඇත.
Opposition Leader Mahinda Rajapaksa and President Maitripala Sirisena had a crucial discussion last night with regards to the formation of an alliance in view of the upcoming Presidential elections, informed sources said.
එක්සත් ජාතික පෙරමුණට අලුතින් මැජික් පෙන්වීමට දෙයක් නොමැති බවත් පසුගිය වසර හතර හමාරක් තිස්සේ ඔවුන් මැජික් පෙන්වා ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා පවසයි.
එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් නොකර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සෑදීම ඉතා අපහසු කාර්යයක් බවට පත්ව ඇති බව වාර්තාවේ.
Page 519 of 551