ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් හා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද(03) රාත්‍රියේ පැවැත් විමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.
The Special High Court today permitted former Defence Secretary Gotabhaya Rajapaksa to travel overseas for a medical check-up from October 9 to 12.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද තුන්වන දිනටත් සිදු කෙරෙනවා.
The UPFA or President Maithripala Sirisena did not want to make Gotabaya Rajapaksa the president on personal preference or for political agenda but they believe that it would lead to the betterment of the country, UPFA General Secretary Mahinda Amaraweera said.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකවරයා ලෙස ප්‍රකාශයට පත් කිරීමේ විශේෂ පක්ෂ සම්මේලනය චාම්ව අභිමානවත්ව අද (3) උදේ 9ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර, පුළුල් සන්ධානයක් ගොඩනැගීමේදී ජනාධිපතිවරණයට භාවිත කරන ලාංඡනය පිළිබඳ සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී තිබේ.
ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ අපේක්ෂකයා පරාජය කිරීම සඳහා ඇමරිකාවේ CIA (මධ්‍යම ඔත්තු සේවාව) සංවිධානයේ අනුග්‍රහය ලබන හා මෙහෙයවීම මත අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති බව ඒෂියන් මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය මෙහෙයුම් සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනපතිවරණයේදී වෙනත් ලකුණකින් තරග කිරීමට නීතිමය බාධාවක් පවතින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයෙහි ගොනුකර ඇති, දැනට විභාග වන රීට් පෙත්සමට අදාළව නීතිය අර්ථදැක්වීම සඳහා එය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන මෙන් ඉල්ලා සිටීමට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතීඥවරුන් සූදානමින් සිටින බව වාර්තා වේ.
The UNP led alliance’s presidential candidate Sajith Premadasa yesterday said he will get into a social pact with the people and thereby create a new industrial and social revolution if elected to office.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය අද (03) කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වේ.
General Secretary of the SLFP, Dayasiri Jayasekara without elaborating said yesterday that when a UNP team led by party's Presidential hopeful Sajith Premadasa met President Maithripala Sirisena, both sides focused on the current political situation of the country.
ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම සළකා බැලීම හෙට උදෑසන 9.30 දක්වා කල් දමා ඇත.
The Organization to protect the Sri Lanka Freedom Party (SLFP) has decided to nominate parliamentarian Kumara Welgama as their presidential candidate, its acting secretary Rajitha Kodithuwakku said.
Opposition Leader Mahinda Rajapaksa yesterday said he called for a parliamentary level committee to probe the allegations made by Solicitor General Dilrukshi Dias Wickremesinghe and former Solicitor General Suhada Gamlath over political influence.
Page 481 of 544