Monday, July 07, 2025
Follow Us
Political

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අවසන් තීරණයක් ගැනීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කල බවත්, එම තීන්දුව අද පෙරවරු 11.00ට දැනුම් දෙන බවත් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා theleader.lk වෙත පැවසිය.

Political

United National Party (UNP) presidential candidate Sajith Premadasa should make an official announcement to the country as to who would be their prime ministerial candidate, Pivithuru Hela Urumaya (PHU) Leader Udaya Gammanpila said.

Political

The SLPP yesterday welcomed the decision of the Court of Appeal, which dismissed the case regarding the citizenship of its presidential candidate Gotabaya Rajapaksa, and challenged its opponents to try and defeat the Party at the upcoming election.

Political

The Sri Lanka Freedom Party (SLFP) Central Committee (CC) has decided to give President Maithripala Sirisena the full authority to decide on the stand the party must take at the Presidential election.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ ජනාධිපතිවරණයෙන් පසු පැවැත්වෙන සියලු මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ යටතේ පොදු ලකුණකින් තරඟ කිරීමට එකඟතාවයට පැමිණ ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

Political

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය පිළිගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් ගොනු කර තිබුණු රීට් පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

Political

Parliamentarian, the Venerable Athuraliye Rathana Thero has decided to support Sri Lanka Podujana Peramuna Presidential candidate Gotabaya Rajapaksa.

Political

රට, ජාතිය, ආගම පිළිබඳව මනා අවබෝධයක්‌ තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ අත්වැල් බැඳගන්නා බව තමාට විශ්වාස බව ද ඒ අනුව සරත් ෆොන්සේකා මහතාට තම කණ්‌ඩායම සමග එකතු වෙන ලෙස ඇරියුම් කරන බව ද ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසයි.

Political

UPFA MP Chamal Rajapaksa made a cash deposit at the Electoral Commission today to contest the presidential election.

Political

United Democratic Front candidate Sajith Premadasa yesterday pledged to introduce a new tax structure to attract foreign investors and to come up with programmes to boost small and medium entrepreneurs if elected to office as President of Sri Lanka next month.

Political

තමන්ගේ ශ්‍රී මුඛයෙන් පිට කරන්නේ වටිනා වචන බව එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (04) ප්‍රකාශ කළේය.

Political

Consideration of the petition challenging SLPP presidential candidate Gotabaya Rajapaksa's citizenship concluded this afternoon and the Appeal Court’s decision is to be announced at 6 pm today.

Political

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබුණු පෙත්සම් විභාගයන් ඔහු ජයග්‍රහණය කළත් හෙට (06) එනම් ඉරිදා දිනයේත් ඔහුගේ අපේක්ෂකත්වයට බාධා එල්ල වන යමක් සිදුවිය හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Political

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයකට අද (05) එළඹීමට නියමිතව තිබේ.

Political

The United National Front (UNF) made the cash deposit at the Elections Secretariat on behalf of its presidential candidate Sajith Premadasa.

Political

මාස ගණනාවක් තිස්සේ සාකච්ඡා පැවැත්වුවද ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ‍ගොඩනැගීමට නොහැකි විය. ඊට බලපෑ ප්‍රධානතම හේතුව ශ්‍රීලනිපය විසින් පොදු ලකුණක් යටතේ සන්ධානගත වියයුතු බව යෝජනා කිරීමයි.

Political

Responding to the Appeal Court’s decision to dismiss the petition against SLPP presidential candidate Gotabaya Rajapaksa’s citizenship, SLPP Leader and Opposition Leader Mahinda Rajapaksa yesterday said not only Gotabaya but the entire country had been exonerated.

Political

ජාතික ජනතා පක්ෂයේ 'විදුලි බුබුල' ඡන්ද ලකුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත 'ජාතික ජනතා ව්‍යාපාරයේ' අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායකගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වීමේ අවදානමක් පවතින බව සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන ඕෂල හේරත් සිය FB පිටුවේ පළකර ඇති සටහනක දැක්වේ.