Wednesday, February 18, 2026
Follow Us
හිටපු ජනපතිනියට නිදහස් පක්ෂ මහ ලේකම් ගෙන් චෝදනාවක්

හිටපු ජනාධිපතිනී චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට නායකත්වය දුන් බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර (22) චෝදනා කළා. ඒ, එම පක්ෂ මූලස්ථානයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එළඹෙන ජනාධිපතිවරණය ජනමත විචාරණයක් සේ සලකා සිය ඡන්ද ප්‍රකාශ කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මෙහිදී ප්‍රකාශ කළේ.

(Neth)