Sunday, June 21, 2026
Follow Us
Political

Saman Sri Ratnayake, the Commissioner General of the National Elections Commission (NEC) has said that although it has been declared to hold elections on June 20, the NEC is vested with powers to hold it in 2 days, if the need arises.

Political

Former Prime Minister and UNP Leader Ranil Wickremesinghe yesterday lauded Germany and Norway for the steps they have taken to combat and control the spread of COVID-19 in their respective nations.

Political

මහින්ද රාජපක්ෂ මහතා සිය සුපුරුදු දේශපාලන බල ක්‍රීඩාවේ තවත් පියවරක් ඉදිරියට තබමින් අප්‍රේල් 18 දිනයේ බේගල් පත්‍රයක් ප්‍රකාශයට පත් කොට ඇත. එකම කාරණය සම්බන්ධයෙන් නැවත නැවත මාගේ පැරණි මිත්‍රයාට මතක් කර දීමට සිදුවීම අතිශය වේදනාකාරී වුවත්, අප රටේ මිනිසුන්ගේ ජීවිත ගැන නොතකා කරන මේ බල උමතු දේශපාලනයේ ප්‍රතිඵල ඊට වඩා ඛේදනීය සාපරාධයක් වන නිසාම මේ පිළිබඳ නැවත සිහි කැඳවන්නට කල්පනා කළෙමි.

Political

හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරි මහමැතිවරණයට නාමයෝජනා බාරදුන් සියලූම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කළ බව එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Political

With the impact of Covid-19, the total cost of the parliamentary election is expected to increase more than the estimates made early this year prior to the coronavirus pandemic, according to the Elections Secretariat.

Political

The Constitutional Council (CC) is scheduled to convene tomorrow (23).

Political

In a letter to the Secretary General of Parliament, former Ministers Eran Wickramaratne and Harsha de Silva have revealed that the perimeter of the Parliament Complex is being guarded by the armed forces and questioned the Speaker on what necessitated such security arrangements.

Political

කොරෝනා අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට තවත් ව්‍යවස්ථා අර්බුදයක් අනවශ්‍ය බව හිටපු කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා.

Political

තමන්ට ප්‍රධාන කාරණය වන්නේ මහමැතිවරණය පවත්වාගෙන අලුත් පාර්ලිමේන්තුවක් කැඳවා ගැනීම බවත් ඊට එරෙහි වන්නේ මැතිවරණයට මුහුණ දීමට නොහැකි දේශපාලන පක්ෂ බවත් හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

Political

පාස්කු ප‍්‍රහාරයෙන් පසු ජාත්‍යන්කර මුස්ලිම් සංවිධානයකින් එවක ජනාධිපතිවරයාවූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත කළ පරිත්‍යාගයක් සම්බන්ධයෙන් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඉකුත්දා කළ ප‍්‍රකාශයට මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රතිචාර දැක්වූවා.

Political

කොරෝනා වෛරසය අවසන් කළත් නොකළත් මහමැතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයග්‍රහණය කළ හැකි බව වනජීවී අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

Political

මාර්තු 14 වනදාත් අප්‍රේල් 14 වනදාත් අතර කාලය තුළ රජය රුපියල් බිලියන 200කට වැඩි මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇති බවට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා චෝදනා කරයි.

Political

ඊයේ (24) දිනයේ වලපනේ ප්‍රාදේශීය සභාව රැස් වූ අවස්ථාවේ මුල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමක් පිලිබඳ ඇතිවූ විවාදයක් දුර දිග යෑමෙන් ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද හිත්තටිගේ මහතා විසින් විපක්ෂයේ මන්ත්‍රී එස්. කරුපන් මහතාව සභාවෙන් ඉවත් කිරීමට උත්සහ කල අවස්ථාවේ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් සභාවෙන් පිටතට පැමිණියහ.

Political

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා නිකුත් කළ ප්‍රකාශනය දැන් බලරහිත වී ඇති බැවින් කථානායකවරයා වහාම පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතු බව හිටපු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Political

The leader of Sri Lanka Muslim Congress, Rauff Hakeem and the Secretary of the Party Nizam Kariapper PC arrived at the Election Commission’s office today and expressed their deep concern over the date announced for the forthcoming Parliamentary Election.

Political

ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි මේ මොහොතේ පාර්ලිමේන්තුව කැඳවීමට හැකි වුවත් එයට කිසිදු අවස්ථාවක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.

Political

ජනතාව නිරෝධායනයට ලක්කළ පමණින් කොවිඩ් වෛරසය මර්දනය කළ නොහැකි බවත් එය පැතිරීම වලක්වා ගැනීමේ එක් පියවරක් පමණක් බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි හැකිතරම් PCR පරීක්ෂණ පැවැත්වීම රෝගය පාලනය කිරීම සඳහා ගතහැකි හොඳම විසඳුම බව ඔහු පෙන්වා දෙනවා.

Political

Leader of the JVP - Anura Kumara Dissanayake says that there is no constitutional crisis at the present and that the Constitution has provisions to act during every unexpected situation.
He adds that the Election Commission has acted so far according to these provisions.