Friday, April 24, 2026
Follow Us
මැතිවරණ කොමිෂන් සභාවේ අද විශේෂ සාකච්ඡාවක්

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (11) පැවැත්විමට නියමිතව තිබේ.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් එහි නිළධාරින් අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

මේ අතර සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් හෙට(12) මැතිවරණ කොමිසමට කැඳවා තිබේ.

(Aruna)