නිල ඡන්ද පත්‍රිකා මෙතෙක් ලැබී නොමැති ඡන්ද දායකයන්ට අද (04) සහ හෙට (05) තැපැල් කාර්යාලවලින් එම ඡන්ද පත්‍රිකා ලබාගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අගෝස්තු 05 වනදායි පසු නිදහස් කරන බවට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වී ඇති බවත් ඒ සඳහා දැනටමත් ලිපි ලේඛන සකස් කර ඇති බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ප‍්‍රචාරණ කටයුතු සඳහා ලබා දී තිබූ කාලය අද (02) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් වනවා.
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම 06 වන බ්‍රහස්පතින්දා සිදුකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
මෙවර මහ මැතිවරණයෙන් 130ත් 135ත් අතර ආසන ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා ගත හැකි බව එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
සජිත් ප්‍රේමදාස ආර්ථික පැකේජයක් ගැන කියන්නේ අවම වශයෙන් සෑම පවුලකටම රු.20,000 බැගින් දෙන ආකාරය ගැන හෝ නිශ්චිතව ප්‍රකාශ නොකරන තත්ත්වයක් වන අතර ඔහු පවසන පරිදි පවුලකට රු. 20,000 බැගින් දීමට ලෝක බැංකුවේ මුදල් අච්චු ගහන මැෂිම ගෙනාවත් කළ නොහැකි බව එජාප උපනායක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රවී කරුණානායක මහතා පැවසුවේය.
අගෝස්තු 05 වැනිදායින් පසු බිහිවන පොදුජන පෙරමුණු ආණ්ඩුව තුළ විපක්ෂයේ කාර්යභාරයත් ඉටු කිරීමට තමන් හා විමල් විරවංශ මහතා කටයුතු කරන බව උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි.
Samagi Jana Balawegaya (SJB) Leader Sajith Premadasa said he would not get discouraged by false allegations and mudslinging made against him.
පක්ෂයෙන් නෙරපා හැරීම ප්‍රමාද කරන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස තුන්වැනි පාර්ශ්වයක් මගින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබේ.
හෙට (05) පැවැත්වෙන මහ මැතිවරණය සඳහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
UNP Leader, former Prime Minister Ranil Wickremesinghe urged people not to give up their right to elect representatives to the legislature but to exercise their franchise on August 5 without fail. Speaking during election rallies in Galle, Matugama and Colombo Central, Mr. Wickremesinghe said, people should exercise their democratic right to elect the legislature.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණින් ඉදිරි මහ මැතිවරණයට තරග කරනු ලබන ශ‍්‍ර‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් මන්ත‍්‍රීවරු දෙදෙනකු ලබා දීමට ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ විධායක කමිටුව තීරණය කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ 82 වන රැස්වීම (03) පස්වරුවේ එහි සභාපති කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේදී පැවති අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මහින්ද සමරසිංහ සහ බිමල් රත්නායක යන මහත්වරු ඊට සහභාගී වූහ.
A new government formed by the Sri Lanka Podujana Peramuna (SLPP) following the General Election will make the people from Point Pedro to Point Dondra, stakeholders of the development in the country, SLPP Leader Prime Minister Mahinda Rajapaksa said .
සිය පක්ෂය ජයග‍්‍රාහී මාවතට ගෙන ඒම සඳහා දකුණේ සිංහල බෞද්ධ ඡනතාව ආකර්ෂණය කරගත යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.
මෙවර මැතිවරණයේදී ඡන්දය භාවිතා කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් ඊයේ (02) පැවැති රැස්වීමකදී අදහස් පළ කළා.
The Sri Lanka Podujana Peramuna (SLPP) says it is prepared to work with the minorities but not extremists.
The Canadian Tamil Congress has called on all Tamils to cast their precious vote wisely at the forthcoming Parliamentary Election in Sri Lanka.
Page 367 of 552