ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තම පක්ෂයෙන් තරග වැදුණු අපේක්ෂකයින්ගේ මනාප සොරකම් කිරීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයින්ගෙන් දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් පවතී.
මෙරට එකම දේශපාලන විකල්පය සමගි ජන බලවේගය බව, එහි නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා.
එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුකිරීමට අවධානය යොමුව ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසනවා. පක්‍ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර ඊයේ පැවති සාකච්ජාවකදී ඒ පිළිබද අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණ තුනෙන් දෙකක ජයක් ලබාගෙන ඇති බැවින් ගෝඨාභය රාජපක්ෂ මහාතා ප්‍රමුඛ ශ්‍රි ලංකා පොදුජන එක්සත් පෙරමුණ ගෙන ඒමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ පාට නොසලකා සහයෝගය ලබාදෙන බව රාජිත සේනාරත්න මහතා පවසයි.
මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය ලබා දෙන්නේ කාටද යන්න පිළිබඳව තවමත් නිෂ්චිත එකගතාවකට පැමිණ නොමැති බව වාර්තා වනවා.
It is reported that 10 newly elected members of the opposition have decided to join the new government.
සිය පෙරමුණට මේ වනවිට මන්තී‍්‍ර ආසන 150 ක් සහිත තුනෙන් දෙකක බහුතර බලයක් ඇති බැවින් වෙනත් පාර්ශවයක සහයක් අවශ්‍ය නොවන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුර 17 සමගින් මෙවර මහමැතිවරණයේදී මන්තී‍්‍ර ආසන 145 ක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා.
The Samagi Jana Balawegaya (SJB) today announced that it will support certain amendments to the 19th Amendment to the Constitution.
සමගි ජන බලවේගයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට පැවරීමට දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ඒකමතිකව තීරණය කර ඇති බවට පුවතක් අප අද දහවල් පළ කළේය.
Samagi Jana Balawegaya (SJB) General Secretary Ranjith Madduma Bandara, its National Organiser Tissa Attanayake, Harin Fernando, Eran Wickramaratne, Imtiyaz Bakeer Markar, Mayantha Dissanayake and Dayani Gamage are likely to fill its national list slots.
Sri Lanka Podujana Peramuna (SLPP) yesterday (07 August) handed over the names of those who were included in the National List seats in the 2020 Parliamentary Election to the Elections Commission.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල සමග දැකගත හැකි වූ සුවිශේෂීතාවක් වූයේ පාර්ලිමේන්තුවට පිය පුතුන් කිහිපදෙනෙකුම සුදුසුකම් ලබා ඇති බවයි.
2020 මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලද විශිෂ්ඨ ජයග්‍රහණය සම්බන්ධයෙන් විශේෂ ගෞරවය එම පක්ෂයේ නිර්මාතෘ, ජාතික සංවිධායක, බැසිල් රාජපක්ෂ මහතාට හිමි වියයුතු බව එම පක්ෂයේ සභාපති ජී. එල්. පීරිස් මහතා පවසයි.
Eight female candidates have been successful in entering the upcoming parliament while there were nearly 59 female representatives who received nominations to contest the Parliamentary Election 2020.
Page 364 of 552