UNP General Secretary and former State Minister of Defence Ruwan Wijewardene said that party sympathisers were requesting him to accept the party leadership and that he was prepared to do so and lead the party to victory in the future if they had confidence in him.
මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාව ඊයේ (25) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත කැඳවා තිබිණි.
කොරෝනා වෛරසය හේතුවෙන් රැකියා අහිමි වූ පිරිසට යළි රැකියා නිර්මාණය කිරීම රජයේ වගකීම බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා.
එක්සත් ජාතික පක්ෂයේ ඉතිරි වී සිටින අතළොස්ස අතරින් පිිරිසිදු දේශපාලඥයින් සිය කණ්ඩායමට එක්කර ගන්නා බව සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.
මෙවර ගම්පහ දිස්ත‍්‍රික්කයේ සමගි ජන බලවේගයෙන් පාරිලිමේන්තුවට තේරී පත්වූ රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කළේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වූ නඩුව ඊයේ(25) වන විට විභාග කර අවසන් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු පැහැදිලි කර ගැනීම ඔක්තොම්බර් මස 21 වන දිනට කල් දමා තිබේ.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඉන්දියාවට පැහැදිලි පොරොන්දුවක් ලබාදී ඇති බැවින් එම පොරොන්දුව මත පිහිටා ඉදිරි ක්‍රියාමාර්ග ගතයුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.
මෙරට බුද්ධි අංශ විසින් අසාදු ලේඛන ගතකළ LTTE සාමාජිකයකු සහ එම සංවිධානයට උපකාර කළ පුද්ගලයින්ගේ නම් දෙකක් අසාදු ලේඛනයෙන් ඉවත් කරන්නැයි පසුගිය රජයේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා තමාට බලපෑම් කළ බව එවකට ජාතික බුද්ධි ප්‍රධානී තනතුරේ වැඩ බැලූ වත්මන් බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි කර්නල් ශම්මි කුමාරත්න මහතා (26) අනාවරණය කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් පවසා සිටියද ඔහුට එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව අනුව එසේ කළ නොහැකි බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටී.
නව වන පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරුන්ට අද(25) සහ හෙට(26) යන දින දෙකේ, දෙදින වැඩමුළුව පැවැත්වීමට නියමිතව ඇත.
The Ministry of Public Service, Provincial Councils and Local Government states that 70 new Cabinet and State Ministers have applied for official residences.
The progressive features of the 19th Amendment to the Constitution will be preserved when abolishing it, Pivithuru Hela Urumaya Leader, Minister Udaya Gammanpila said yesterday.
පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා අවශ්‍ය යෝජනා අද (25 වැනිදා) දින පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත.
The Samagi Jana Balawegaya (SJB) has invited political parties and civil society movements that want to protect the 19th Amendment to the Constitution, to meet them at Parliament this Friday (28 August).
Working Committee ends inconclusively
Decision likely next week: Official
Karu absent at WC meeting after offering to take up leadership
තම පක්ෂයට සහය දැක්වීම හේතුවෙන් මන්ත‍්‍රීවරු ඇතුළු ක‍්‍රියාකාරීකයින් 60කට අධික පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය ගත් තීරණයට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් සහ රජයේ ගිණුම් කාරක සභාව) කෝපා ඇතුළු කාරක සභාවල නියෝජනය ඉහළ දැමීමට තීරණය කර ඇත.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පත්කළ අවුල ලිහා ගැනීම සඳහා මිස ඔවුන්ට අලුත් තනතුරු ලබාදීමට නොවන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඊයේ වත්තල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අතරතුර මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
විපක්‍ෂයේ කුඩා දේශපාලන පක්‍ෂ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩුවට සහාය දීමට පැමිණියත් ඔවුන්ට ඇමැති තනතුරු කිසිවක් දෙන්නේ නැතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
Page 359 of 554