රට සහ ජනතාව වෙනුවෙන් විපක්‍ෂයේ කාර්යභාරය මැනවින් ඉටුකරන බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා. විපක්‍ෂ නායකවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුව සිදුකරන ජනතාවාදී කාර්යයන් සදහා පමණක් තමන් සිය සහයෝගය ලබාදෙන බවයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය තනතුරක් ලබාදීම සඳහා එකඟතාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ නොමැති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ලැබුණු එකම පාර්ලිමේන්තු අසුන කිහිප දෙනෙකු අතරේ බෙදා ගනිමින් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සාකච්ඡා කරන බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසයි. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා පළමුව පාර්ලිමේන්තු අසුනට නම් කෙරෙනෙ අතර සෙසු ඉල්ලුම්කරුවෝ ඉන්පසුව පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නියමිතව ඇති බව කියවේ. පාර්ලිමේන්තුවේ එකිනෙකා නියෝජනය කරන කාලය ඉල්ලුම්කරුවන් අතර සමානව බෙදා ගැනීමට මෙහිදී තීරණය වී ඇති බවද වාර්තා වේ. කෙසේ වුවද එජාප පක්ෂයේ ඉහළ නායකයන් මේ සම්බන්ධව අවසන් එකඟතාවයකට එළඹි නැති බවද වාර්තා වේ.
නව ව්‍යවස්ථා සංශෝධනයෙන් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරයක් නිර්මාණය කිරීමේ තීරණයක් ගැන ආණ්ඩුව විසින් තවමත් නිල සාකච්ඡාවක් සිදුකර නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසින් ප්‍රකාශ කරයි.
යාපනය දිස්ත්‍රික්කයෙන් තරඟ වැද ජයග්‍රහණය කරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී අංගජන් රාමනාදන් සහ නැගෙනහිර පළාතේන් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතාවුල්ලාට ඇමැති ධුරයන් ලබා දිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
Members of the ninth Parliament have been instructed to attend a two-day workshop this week.
එජාපයේ අන්තර්කාලින නායකත්වය සඳහා කරු ජයසුරිය මහතා ගෙන ඒමේ වැඩපිළිවෙල පිටුපස සිටින්නේ හිටපු අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර මහතා බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
Three parliamentarians representing three minority parties are engaged in talks to join with the government, reports say.
Minister of Power Dullas Alahapperuma says he will resign from his post if the committee probing Monday’s power outage determines that the Ministry of Power was responsible for the island wide blackout last week.
Yoshitha Rajapaksa, son of Prime Minister Mahinda Rajapaksa has sent a letter of demand to environmentalist Sajeewa Chamikara seeking Rs. 500 million for making a defamatory statement at a media conference.
The Samagi Jana Balawegaya (SJB) yesterday called on all democratic forces to unite behind them to prevent the 19th Amendment (19A) being repealed.
2015 වසරේ දී දූෂිතයින්ට දඬුවම් කිරීමට ජනතාව ජනවරමක් ලබා දුන් නමුත් එම වගකීම නිසිලෙස ඉටුනොවීම හේතුවෙන් මෙවර මැතිවරණයේ දී ජනතාව දඬුවම් කළ බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.
The Presidential Commission of Inquiry (PCoI) appointed to probe incidents of political victimisation today issued a summons on former Minister Rajitha Senaratne and Samagi Jana Balawegaya MP Hesha Withanage.
දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන මෙන්ම ඊළග නායකාය ලෙසද සැලකෙන එම්. ඒ. සුමන්තරන් මහතාට එරෙහිව මේ වනවිට පක්ෂය ඇතුළේ බරපතළ අර්බූදයක් නිර්මාණය වී ඇති බව දැනගන්නට ඇත.
Former United National Party (UNP) Parliamentarian John Amaratunga says he is ready to retire from politics, relax and have a drink.
එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට තමාට හැකි බව වර්තමාන පක්ෂ නායකත්වය වෙත තමන් දැනුම් දුන් බව හිටපු කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.
ඉදිරියේදී සිදුකිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ කැබිනට් අමාත්‍ය ධූරයක් දැරීමට නියමිතය.
09 වන පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු සහ සහකාර සංවිධායකවරු, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් පත්වීම් ලිපි භාරගත්තා.
Page 358 of 552