Monday, February 16, 2026
Follow Us
Political

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයකු වූ කිත්සිරි රණවක මහතා කර ඇති පැමිණිල්ලකට අදාළව වගඋතන්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දහසය
දෙනකුට දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ලබන 19 වැනිදා පෙනී සිටින ලෙස කොමිසම් සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අවසන් වරට ඊයේ (7) නොතීසි නිකුත් කළේය. එදින මෙම කොමිසම හමුවේ පෙනී නොසිටින වගඋත්තරකරුවන්ට එරෙහිව කොමිසමට හිමිවී තිබෙන බලතල අනුව නීතිමය පියවර ගන්නා බව කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා සඳහන් කළේය.

Political

Tamil National Alliance (TNA) leader R. Sampanthan has written to President Gotabaya Rajapaksa alleging that a Buddhist monk, who is a member of the Presidential Task Force for Archaeological Heritage Management in the Eastern Province, had threatened a group of farmers in the Thiriyai area in the Kuchchaveli Divisional Secretary’s Division in the Trincomalee District.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු විටෙක 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ නොවූ බව එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

Political

ප්‍රේමලාල් ජයසේකර, මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

Political

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවට සහාය දීමට එක්වීමට කැමති විපක්‍ෂයේ සුළු කණ්ඩායම්වල සැබෑ මුහුණු අනාවරණය වන්නේ ඔවුන් 20 සංශෝධනයට පාර්ලිමේන්තුවේදී කැමැත්ත අකමැත්ත පළ කරන ඡන්ද විමසීමේදී බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

Political

එක්සත් ජාතික පක්ෂයෙහි නායකත්වය බාරගැනීම සඳහා තමන් සම්පූර්ණයෙන්ම සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසයි.

Political

බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට රැගෙන ආ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මීට සුළු මොහොතකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Political

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධත්වත්, එය පරාජය කිරීමට කොන්දේසි විරහිතව කටයුතු කරන බවටත් සමගි ජනබලවේගය තීන්දු කොට තිබේ.

Political

රජය සහ දකුණේ දේශපාලන බලවේග කුමන තීරණයකට එළඹුණද දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා උතුරු නැගෙනහිර පළාත්වල අයිතිය වෙනුවෙන් තමන් ඉන්දියාවේද සහාය ලබාගෙන කළ හැකි සියලූම බලපෑම් කරන බව තමිල් මක්කල් දේශීය කුට්ටනි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී. වී. විග්නේෂ්වරන් මහතා 5 දා කිළිනොච්චියේදී පැවසීය.

Political

State Minister Dilum Amunugama and Samagi Jana Balawegaya MP Dr. Harsha De Silva arrived at the Police Unit of the Presidential Commission of Inquiry (PCoI) into Easter Sunday Attacks this morning to give statements.

Political

හිටපු රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන්ට මෙම 17 වැනිදා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසන ජනාධිපති ​කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කර තිබේ.

Political

The United National Party (UNP) yesterday celebrated the 74th anniversary of the party in a charm event by holding religious observations at Sirikotha, the party headquarters.

Political

මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය බවට දෙදහස් පහළොව වසරේ පැවැති ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේනට සහ රනිල් වික්‍රමසිංහට තමා යෝජනාවක් ඉදිරිපත් කළ බව මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේදී ඊයේ (07 වැනිදා) පැවැසීය.

Political

මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට අවස්ථාව සලකා දෙන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය අද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ බන්ධනාගාර අධිකාරිවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.

Political

පසුගිය මහ මැතිවරණයෙන් පරාජයට පත් වු සියලූ අපේක්ෂකයින්ට සිය වත්කම් බැරකම් ප‍්‍රකාශ නිකුත් කිරීමට ලබාදුන් කාලය අදින් අවසන් වනවා.

Political

මහ මැතිවරණයේදී එතෙක් තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව 6 සිට 3 දක්වා අඩු වුවද ඒ සම්බන්ධයෙන් පක්ෂය තුළ කිසිදු මතගැටුමක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා හෙළිදරව් කරයි.

Political

20 වන සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද (07) සවස රැස්වීමට නියමිතය.

Political

විසි වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ සියළු පාර්ශ්ව එක් කර ගනිමින්, එම සංශෝධනයට එරෙහිව ගතහැකි සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගන්නා බව සමගි ජනබලවේගය පවසනවා.