විසි වැනි සංශෝධනය පිළිබඳ ඉදිරියේදී ගන්නා ක්‍රියා මාර්ගවලදී එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ වී කටයුතු කිරීමට සමඟි ජන බලවේගය සැරසෙයි. ඒ අනුව ඉදිරි බහුජන ක්‍රියා මාර්ගවලදී එක්සත් ජාතික පක්ෂය බොහෝ දුරට සමඟි ජන බලවේගය සමඟ කටයුතු කරනු ඇති බව එම පක්ෂයේ සාමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විරෝධයක් එල්ල වී ඇති බවත් එවන් තත්ත්වයක් පැවතියදී නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට හදිසි වන්නේ ඇයි ද? යන්න රජයෙන් විමසන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.
සමගි ජන බලවේගය නායකත්ව මණ්ඩල සාමාජික පාඨලී චම්පික රණවක මහතා එම පක්ෂයේ වැඩ කටයුතු වලින් ඉවත්ව සිටින බව දැනගන්නට තිබේ.
It is reported that the Ministry of Finance is taking steps to issue duty free vehicle permits to 79 Members of Parliament soon.
විසි වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ඇතැම් අඩුපාඩු සම්බන්ධයෙන් ආණ්ඩු පක්‍ෂ රැස්වීමේදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතිඥ පේ‍්‍රමනාත් සී දොලවත්තගෙන් ඊට හේතු විමසීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ කටයුතු කර ඇතැයි වාර්තා පළ වනවා.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 2021 වසර තෙක් ඉවත්ව නොයන බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග දක්වා සිටී. එක්සත් ජාතික පක්ෂයේ නීති අංශයේ ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා මාධ්‍යය වෙත පවසා සිටියේ පක්ෂය පළමුව දැනට පුරප්පාඩු වී පවතින නියෝජ්‍යය නායක පදවිය සඳහා කෙනෙකු පත් කර ගැනීමට නියමිත බවයි.
තමන්ට නීතියට වඩා ජනතාව ලොකු බවත් ඒ නිසා තමන් සැමදා ජනතාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලනඥයකු බවත් ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ පළමු වැනි සභාවාරයේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකයින් තෝරා පත් කර තිබේ. ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් පහතින් දැක්වේ.
යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ වූ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය නිල වශයෙන් තීරණය කිරීම තවත් දින කිහිපයකින් කල් යනු ඇතැයි එම සන්ධානයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ ගේනවා කියන 20 ගැන තමන්ටත් ගැටළු තිබෙන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පෙන්වා දෙයි.
Former Minister, Rajitha Senaratne arrived at the Police Unit of the Presidential Commission of Inquiry (PCoI) probing Easter Sunday attacks to provide a statement with regard to coordinated terror attacks which occurred on April 21, 2019.
Sri Lanka Muslim Congress (SLMC) Leader, MP Rauff Hakeem had requested former president Maithripala Sirisena and former prime minister Ranil Wickremesinghe to create a separate administrative district for Tamil-speaking people in the Eastern Province, the PCoI into the Easter Sunday attacks was told on Monday.
The Samagi Jana Balawegaya (SJB) yesterday severely criticised the Government, claiming it was attempting to weaken measures in place to reduce corruption by removing the National Procurement Commission and curtail the powers of the Auditor General through the 20th Amendment (20A).
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ඇතැම් වගන්ති කීපයකට ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරු කීපදෙනෙකු ඇතුළු මන්ත්‍රීවරු සැලකිය යුතු පිරිසක් විරෝධය පළ කිරීම හේතුවෙන් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කර ගැනීම පිළිබඳ ආණ්ඩුව දැඩි අර්බුදයකට පත්ව ඇති බව වාර්තා වේ.
SJB and Opposition Leader Sajith Premadasa said yesterday that while strongly opposing the proposed 20th Amendment to the Constitution his party would work towards 19+ with the strong emphasis on national security.
එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර පවසනවා.
පේ‍්‍රමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට පැමිණි අවස්ථාවේදී තමන් විසින් නඟන ලද රීති ප‍්‍රශ්නය කථානායකවරයා නොසලකා හැරිය බවට විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09 වැනිදා) චෝදනා කළේය.
නීතිය සම්පාදනය කරන පාර්ලිමේන්තුව වැනි උත්තරීතර තැනකට නීතියේ උපරිම දඬුවම වන මරණ දඬුවමට නියම වූ අයකු පැමිණ දිවුරුම් දීම පිළිබඳ ගැටලුවක් ඇති වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ අද (08) පාර්ලිමේන්තුවේ දී යි.
Page 352 of 552