Wednesday, September 09, 2026
Follow Us
යූඑන්පී මන්ත්‍රී ධූරය ජෝන්ට

පසුගිය මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමිවූ එකම ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සදහා 80 වියැති ජෝන් අමරතුංග මහතා නම් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ.

ඉදිර සති 2 තුළ මෙම දිවුරුම් දීම සිදුවනු ඇති බවද දැනගන්නට ඇත.

මීට අමතරව ඉදිරි සති 2 තුළ දැනට හිස්ව ඇති පක්ෂයේ සභාපති, උප සභාපති සහ භාණ්ඩාගාරික යන තනතුරුද පිරවීමට නියමිත බව වාර්තා වේ.

(Lanka Leads)