Monday, February 16, 2026
Follow Us
Political

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයට ඉදිරිපත් නොවුණ ද පක්ෂ නායකත්වය සඳහා ඉදිරිපත් වන බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

Political

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු “වියත්මග” සභාපතිවරයා ලෙස ඇතුල්කෝට්ටේ වියත්මග කාර්යාලයේදී පළමු වරට සාමාජිකයන් හමු විය.

Political

මාස තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි එක්සත් ජාතික පක්ෂයේ හිස්ව ඇති සියලුම තනතුරු ඡන්ද විමසීමකින් තොරව හෙට (14දා) දින සුදුස්සන් තෝරා පත් කර ගැනීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සූදානම් වෙයි.

Political

හිටපු ඇමැතිවරයකු වන මංගල සමරවීරගෙන් ඊයේ (14 වැනිදා) පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බව පවසමින් හිටපු ඇමැතිවරයා සිදු කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාතර පොලිස් අධිකාරි කාර්යාලයේ දී මෙම ප්‍රකාශය ලබාගෙන ඇත.

Political

දෙමළ ජාතික සන්ධානය ගොඩ නැගීමේදී මූලිකත්වය ගත් පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මහලේකම් කේ. තුරෙයිරාජසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ.

Political

The Samagi Jana Balawegaya (SJB) will take a final decision this week on whether to go before the Supreme Court against the proposed 20th Amendment to the Constitution.

Political

Ranil Wickremesinghe will continue as the leader of the United National Party at least till early January despite his earlier announcement that he is ready to resign and appoint a new leader, senior party sources told Daily Mirror yesterday just after a secret ballot elected former Gampaha District MP Ruwan Wijewardene as the UNP's new Deputy Leader.

Political

ගැසට් කර ඇති 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කර එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.

Political

Popular politician and Sports Minister Namal Rajapaksa has become the father of a baby boy.

Political

Former State Minister of Defence Ruwan Wijewardene was appointed Deputy Leader of the United National Party (UNP) yesterday following a vote at a Working Committee meeting.

Political

The United National Party (UNP) yesterday called on the Speaker to reconsider his decision to allow Premalal Jayasekara, who was convicted of murder, to take oaths as a Member of Parliament.

Political

The United National Party is likely to announce a new leader by mid next week after senior members and the key contenders to the leadership post held successful meetings on Wednesday, Thursday and Friday, a senior member told the Daily Mirror yesterday.

Political

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක යූ.ටී.එම්. අන්වර් මහතා පාර්ලිමේන්තු කටයුතු වලදී ස්වාධීනව කටයුතු කිරීමට තම පක්ෂයේ අවධානය යොමු වී ඇති බව පවසයි.

Political

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් එක් කළ යුතු බව රජයේ හවුල්කාර පක්ෂ කිහිපයක් විසින්ම යෝජනා කර ඇත.

Political

හිටපු අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ මැදවච්චියේ ආසන සංවිධායක ආචාර්ය මර්වින් සිල්වා මහතා පුවත්පත් වලට ප්‍රකාශයක් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගව ඝාතනය තහනම් කිරීමට කටයුතු කිරීම ඇගයීමට ලක් කොට ඇත.

Political

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අග‍්‍රාමාත්‍යවරයා ගත් තීරණය සාධනීය පියවරක් බව සමගි ජනබලවේගය පවසනවා.

Political

පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බලයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට සහයෝගය ලබාදීම සඳහා විපක්ෂයේ මන්තී‍්‍රවරු පහළොස් දෙනකුට වැඩි පිරිසක් සූදානමින් සිටින බව ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැතිවරයකු සති අන්ත පුවත්පතකට සඳහන් කර ඇත.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාර්යවසම් මහතාගේ අත්සනින් යුතුව එම පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට යවන ලද ලිපියකට අනුව 20 වැනි සංශෝධනය පිළිබඳව මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ මත ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිය යුතුය.