Monday, February 16, 2026
Follow Us
Political

විදුලි බල මණ්ඩලයේ සේවකයන් 26000 ක් සිටියදීත් විදුලිය විසන්ධි කිරීම, සම්බන්ධතා ලබා දීම සහ රැුහැන්වලට හානි වන ගස්වල අතු කපා දැමීම වැනි කටයුතු රැුසක් විදුලි බල මණ්ඩලය විසින් පෞද්ගලික කොන්ත‍්‍රාත්කරුවන්ට ලබා දී ඇතැයි විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා (08දා) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.

Political

The Opposition yesterday challenged Brandix Ltd. to reveal the list of its employees who were said to have returned from India on September 22 and the places where they underwent quarantine process.

Political

බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පිහිටා තිබෙන පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ සේවකයෙකුගේ සමිපතයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද පාර්ලිමේන්තුවේදී හෙළිවුවා.

Political

විසිවන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ තමන් තීරණයක් ගන්නේ හෘදසාක්ෂියට අනුව බව රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

Political

තමන් විසි වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීම සදහා ආණ්ඩුවට එක්වීමේ කිසිදු සූදානමක් නොමැති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් ප‍්‍රකාශ කර තිබෙනවා.

Political

පවුල් තුන්සිය ගණනක් පානීය ජලය පරිහරණය කරන ජලමූලාශ‍්‍රය වටේ තියෙන ගස්ටික කපාදමන නාගරික මන්ත‍්‍රීවරයා බෙල්ලෙන් අල්ලා එළියට ඇදල දාන්න කියලා පොලිසියට කියන්නැයි ඇමැති වාසුදේව නානායක්කාර මහතා රත්නපුර ප‍්‍රාදේශීය ලේකම්වරියට පැවැසුවේය.

Political

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය තම කාර්යාලයට ලැබී ඇති බව කථනායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

Political

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කටයුතු සඳහා තමන්ව සම්බන්ධ කර නොගන්නේ එම තමන් නුසුදුස්සෙක් බවට රජය සිතන නිසා විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේය.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පෙරේදා(6) රැස්වූ කෝප් කමිටුව අනාවරණය කරගත්තේ පාඨලී චම්පික අමාත්‍යයවරයා විසින් සිලෝන් කෝල් කම්පැණි (පෞද්) ආයතනයට ගල් අඟුරු මිළදී ගැනීමේදී ටෙන්ඩර් පටිපාටියේ අත්‍යාවශ්‍යය කාරණයක් වන අවශ්‍යය ගල් අඟුරු ප්‍රමාණය නිෂ්චිතව සඳහන් නොකිරීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.1ක පාඩුවක් සිදුව ඇති බවයි.

Political

රිෂාඞ් බදියුදීන් මන්තී‍්‍රවරයා ආණ්ඩුවට එක්කර ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

Political

20 වන සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ සියලුම මැතිඇමැතිවරුන් දැනුවත් කිරීම සදහා විශේෂ රැස්වීමක් හෙට (09) දින පැවැත්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.

Political

The Government has initiated discussions to take back a majority of the Trincomalee oil tanks which were given to the Lanka Indian Oil Corporation (LIOC) on a 35-year lease, Energy Minister Udaya Gammanpila told Parliament on Tuesday.

Political

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතැම් නඩුවලට සම්බන්ධ සැකකරුවන් නිදහස් කිරීමට සිදුකළ බලපෑම් හේතුවෙන් තමන් නීතිය හා සාමය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බව හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයෙකු වන සාගල රත්නායක මහතා සඳහන් කළේය.

Political

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට දේශපාලන පළිගැනීම් විමසන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඊයේ (08 වැනිදා) නොතීසි නිකුත් කළේය.

Political

එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක අර්ජුන රණතුංග මහතා එම තනතුරෙන් ඉවත් වී තිබේ.

Political

ලබන 20 සහ 21 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මැතිසබයට ඉදිරිපත් කළ විට ඒ සඳහා දින හතරක විවාදයක් විපක්ෂයට ලබාදෙන්නැයි දෙමළ සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පක්ෂ නායක හමුවේදී ඉල්ලීමක් කර තිබේ.

Political

The National Peoples’ Power (NPP) MP Vijitha Herath yesterday urged the government to immediately launch a programme to provide relief to the people in the lockdown areas in the Gampaha District.

Political

පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා පසුගිය (05) පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී 20 වන සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රශ්න කොට ඇති බව දැනගන්නට තිබේ.