Sunday, February 15, 2026
Follow Us
විස්ස ඉදිරිපත් කළ ආකාරය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයෙකු නොසතුටින්

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමට පෙර ජනතා විරෝධයක් ඇති වුණේ එය නිසි ලෙස ඉදිරිපත් නොකිරීම නිසා බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර පවසනවා. ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් ඔහු සදහන් කළේ එය ඉදිරිපත් කළ ආකාරය සම්බන්ධයෙන් තමන් ද එකග නොවන බවයි.

 

(Neth)