ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සහ ඊට චීනය දක්වා ඇති ප්‍රතිචාරය අනුව පෙනී යන්නේ ගෝලීය දේශපාලනයට ශ්‍රී ලංකාව කොතරම් වැදගත්ද යන්න බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අගමැති මහින්ද රාජපක්ෂ සමග එකගතාවයකට පැමිණි බව, එම පක්ෂයේ නියෝජ්‍ය නායක, එච්.එම්.එම්. හාරිස් පවසයි.
විසිවන ව්‍යවස්ථා සංශෝධනයට ආදාලව පාර්ලිමේන්තු ඡන්ද විමසන අවස්ථාවේදී ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට අවස්ථාව ලැබෙන සංශෝදනයට පක්ෂව තමා ඡන්දය භාවිත කලේ බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් බව රිෂාඩ් බද්යුද්දීන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී එස් එම් එම් මුෂාරෆ් මහතා සඳහන් කරනවා.
පසුගිය වසරේදී ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට සූදානම්ව සිටියදී ඊට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡා පැවැත්වූ, දේශප්‍රේමීත්වය පිළිබඳව සිංහ නාද පැවැත්වූ පුද්ගලයන් අද සැඟවී සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
කොවිඩ් 19 වෛරසය නැවත ව්‍යාප්ත වීමත් සමග මේ වනවිට රටපුරා සාමාන්‍ය ජනතාව ලක්ෂ ගණනක් පීඩාවට පත්ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සෑම ක්ෂේත්‍රයක්ම, සෑම අංශයක්ම අඩපණ වී ඇති බවද විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.
රටක ව්‍යවස්ථාව එක් පුද්ගලයෙකු වෙනුවෙන් වෙනස් කිරීම එම රටට කරන බලවත් නිග්‍රහයක් බව ‘සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය පවසයි.
20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමට පෙර ජනතා විරෝධයක් ඇති වුණේ එය නිසි ලෙස ඉදිරිපත් නොකිරීම නිසා බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර පවසනවා. ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් ඔහු සදහන් කළේ එය ඉදිරිපත් කළ ආකාරය සම්බන්ධයෙන් තමන් ද එකග නොවන බවයි.
පසුගිය 22 වැනිදා පැවැති විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැති ඡන්ද විමසන අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සභාවේ නොසිටීම දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්විය.
පානදුර නගර සභාවේ සභාපති නන්දන ගුණතිලක ගේ නිල රථයේ රියදුරු කොවිඩ්- 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙක් බවට සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා.
Former President Maithripala Sirisena was ordered by the Presidential Commission to Inquiry (PCoI) probing the Easter Sunday attacks to produce his medical reports when he visited Singapore for treatment during the time of the Easter Sunday terror attacks,last Friday (23).
පාර්ලිමේන්තුවේ සම්මත වූ 20වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තැබීමෙන් පසු එය වලංගු නීතියක් බවට පත්වන අතර මෙම සංශෝධනයත් සමඟ ව්‍යවස්ථාමය වෙනස්කම් කිහිපයක් සිදුවෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදියුදීන් මහතා ලබන 10 වැනිදා දක්වා නැවතත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද මෙම නියෝගය නිකුත් කළේය.
The United National Party (UNP) is to decide who will fill the single parliamentary seat this week.
රිෂාඞ් බදුර්දීන් සහ රාවුෆ් හකීම් යන මන්ත‍්‍රීවරුන් සම්බන්ධයෙන් ද සිය පක්ෂය තීරණයක් ගත යුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ජනාධිපති සමාව මත නිදහස් කරන්නැයි ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අත්සන් එකතු කළ පෙත්සමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද අත්සන් තබා ඇති බව වාර්තා වේ.
මිරිහාන පොලීසියේ පොලිස් නිලධාරියෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. එම නිලධාරියා පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් රාජකාරී කළ අයෙක් වන අතර ඒ අනුව එම නිලධාරියාද පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ Covid 19 පොකුරට අයත් ආසාදිතයෙකු බව කෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රුද්‍රිගෝ මහතා පවසයි.
MP Wijeyadasa Rajapakshe who initially had written a letter to President Gotabaya Rajapaksa expressing his concerns over the proposed 20th Amendment to the Constitution, had eventually decided to vote in favour as four of his concerns had been addressed.
Page 338 of 552