2021 සඳහා අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අය වැය කතාව මීට සුලු මොහොතකට පෙර අවසන් විය.
මෙරට ජනතාවට අවශ්‍ය සම්පූර්ණ කොවිඩ් මර්දන එන්නත් ප්‍රමාණය ඒවා නිෂ්පාදනය කරන සමාගම් වෙතින් ඉතාම ඉක්මනින් ලබාගැනීම සඳහා දැන්ම සාකච්ඡා ආරම්භ කර ගිවිසුම් වලට යා යුතු බවත් එම එන්නත් මෙරටට ගෙන්වීමෙන් පසු ගබඩා කිරීම සඳහා ශීතාගාර ස්ථාපනය කිරීම වැනි වැඩ කටයුතු ද වහාම ක්‍රියාත්මක කළයුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
යහපාලන රජයේ ප්‍රබල චරිතයක් වූ හිටපු අමාත්‍ය චම්පික රණවක ආණ්ඩුව ට එක්වීමට දස අතේ ආයාචනය කරමින් සිටින බව වාර්තා වෙයි. මේ ගැන රජයට පණිවිඩ පිට පණිවිඩ එවා ඇති රණවක මහතා කොන්දේසි විරහිතව සහාය දීමට ඉදිරිපත් වීම ද විශේෂයකි.
සිංහරාජ වනාන්තරය තුන් ගුණයක් විශාල කිරීම සම්බන්ධව 2019 නොවැම්බර් 11 වන දින අත්සන් තැබූ ගැසට් ලේඛනය පෙරේදා දිනයේ නිකුත් වීමත් සමඟ එම ගැසට් නිවේදනය අත්සන් කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබේ.
The Leader of the Opposition Sajith Premadasa has submitted a proposal to the government to appoint Attorney-at-Law Ravi Jayawardena to the post of Naufal Rahuman, who retired as the Secretary to the Leader of the Opposition.
විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් සමගි ජන බලවේගයේ ඩයනා ගමගේ සහ අරවින්ද කුමාර් යන දෙදෙනාට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ආසන ලබා දීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ (16 වැනිදා) තීරණය කර ඇත.
මාධ්‍යයවේදී චමුදිත සමරවික්‍රම මහතා සමඟ සාකච්ඡාවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරන මහතා සඳහන් කර සිටියේ කොවිඩ්19 වෛරසය අද වනවිට ශ්‍රී ලංකාව තුළ සමාජ ව්‍යාප්තිය යන මට්ටමට පැමිණ ඇති බවයි.
කොරෝනා රෝගීන් හඳුනා ගැනීම, නිරෝධායනය, නියමු පරීක්ෂණ හා සුබසාධන කටයුතු සිදු කරමින් කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා රජය මේ වන විට රුපියල් මිලියන 70,000 වියදම් කර ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (12 දා* සඳහන් කළේය.
Samagi Jana Balawegaya (SJB) Parliamentarian Eran Wickramaratne was summoned by the Criminal Investigation Department (CID) yesterday afternoon.
කොවිඩ් වසංගතය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අඩුම ගණනේ දක්ෂ ලෙස පරිපාලනය කරමින් හෝ සිටින බවත් ජනාධිපතිවරණයෙන් සහ මහමැතිවරණයෙන් ෆේල් වී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු කැබිනට් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
කොවිඞ් ආසාදනය වී මියයන මුස්ලිම් පුද්ගලයින්ගේ මෘත ශරීර භූමදාන කිරීම ස`දහා අවසර ලබා දීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී අවධානයට යොමු කළේ තමන් බව අධිකරණ අමාත්‍ය අලි සබි‍්‍ර පවසනවා.
හෙට (17) පාර්ලිමේන්තුවට අග්‍රාමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා වන මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත අය-වැය සම්බන්ධයෙන් කෙරෙන විභාගයේ දින ගණන පිළිබඳව ආණ්ඩුව හා විපක්ෂය අතර දින ගණනාවක් පුරාවට පැවති අර්බුදය මේ වන විට නිමා වී තිබෙන්නේ විපක්ෂයට වාසිදායක වන අයුරින් බව දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් පමණක් නොව තමන් සියලු දෙනාම සිටින්නේ රට හදන්නට බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ සිටිය යුතුමය යන ස්ථාවරයෙහි බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසයි.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඉල්ලා අත්සන් තැබීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.
The Court of Appeal today ordered MP Rishad Bathiudeen to reforest the Kallaru sanctuary in Wilpattu National Park on his own expenses ruling that clearing of the sanctuary was illegal.
ශී‍්‍ර ලංකාවේ ආර්ථික, මූල්‍ය කටයුතු හා අජිත් කබ්රාල් යන නාමය අතර මේ රටේ අවියෝජනීය සබඳතාවක් තිබේ. ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ 12 වැනි අධිපතිවරයා ය. කොටි ත‍්‍රස්තවාදයෙන් අතිශය පීඩාවට පත් 2006 – -2009 කාලය තුළත් ත‍්‍රස්වාදයෙන් විනාශව ගිය රට 2015 දක්වා යළි ගොඩනඟන විටත් මේ රටේ ආර්ථිකය පිළිබඳ සුක්කානම හරිහැටි කි‍්‍රයාත්මක කළේ එතුමා ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
Page 334 of 552