Friday, February 13, 2026
Follow Us
Political

The Presidential Commission of Inquiry (PCoI) that probed the Easter Day terror attacks has found enough evidence to hold former President Maithripala Sirisena guilty of “criminal liability” for his part in the acts or omissions which resulted in the tragedy.

Political

බුද්ධ ශාසනයට එරෙහිව තමන් ප්‍රකාශයක් සිදු නොකළ බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසනවා. ඒ, විහාර හා දේවාලගම් පනත පුද්ගල නීතියක් බව පවසමින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් ඉකුත් දා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට මහ සංඝරත්නයෙන් එල්ලවන විරෝධයට ප්‍රතිචාර දක්වමන්.

Political

The Sri Lanka Freedom Party (SLFP) says it will demand that the Sri Lanka Podujana Peramuna (SLPP) immediately honours the commitments it made in the agreement signed between the two parties before the 2019 presidential election.

Political

Imprisoned MP Ranjan Ramanayake has been shifted to a single cell from the cell where he was accommodated with ten other prisoners, after having considered the requests from the opposition, State Minister of Prison Management & Prisoners' Rehabilitation said.

Political

MP Ranjan Ramanayake, who was sentenced to four years RI over contempt of court, has been issued a prisoner number.

Political

20 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයට පක්ෂව ඡන්දය දීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්නා ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක හකීම් මහතා කළ යෝජනාව 20ට පක්ෂව දුන් එම මන්ත්‍රීවරුන් හතර දෙනා විසින් ප්‍රතික්ෂේප කොට තිබෙන බව වාර්තාවේ.

Political

Samagi Jana Balawegaya (SJB) MP Patali Champika Ranawaka said yesterday he would seek to legislate on the Contempt of Court through the presentation of a private member’s bill in Parliament.

Political

Whilst the opposition members of the Colombo Municipal Council (CMC) alleged that priority was given by the Municipal Council to influential persons yesterday when providing COVID-19 vaccines, Mayor of Colombo Rosy Senanayake denied the claim.

Political

ඊයේ (19) දින සවස; ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග යම් මතභේදාත්මක තත්ත්වයක සිටින, ඇමැති විමල් වීරවංශ මහතාගේ නිවසට රැස්වූ පක්ෂ 10 ක නියෝජිතයන් හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවැත්වූ සාකච්ඡාව සාර්ථකව නිමවූ බව පැවසේ.

Political

Detaining Opposition MP Ranjan Ramanayake at the Agunukolapelessa Prison complex is unsafe and may pose a threat to the convicted Parliamentarian’s life, claimed Opposition Leader Sajith Premadasa, stressing that the Government was responsible for his safety.

Political

Leader of the Opposition Sajith Premadasa says the government is destroying ecosystems.

Political

විමල් වීරවංශ මහතාට විපක්ෂයේ පැත්තට එන්න කිව්ව පලියට ඔහු එතන ඉඳන් මෙතනට එන්නේ නැති බව දොස්තර රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙයි.

Political

The Government should outline how they plan to service an estimated $ 6 billion of debt in 2021, Samagi Jana Balawegaya (SJB) Parliamentarian Dr. Harsha de Silva stated on Sunday.

Political

මාධ්‍ය හමුවක් අමතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කර සිටියේ සහෝදර පක්ෂ සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයට පෙර එකඟ වූ ගිවිසුම මේ වන විට ක්‍රියාත්මක නොවන බවත් අද වන විට පොදු ජන පෙරමුණේ අභ්‍යන්තර පක්ෂ අතර සංවාදයක් ඇත්තේ ම නැති තරම් බවත්ය.

Political

තමන්ට මේ මොහොතේ කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. කොවිඩ් මර්දන එන්නත්කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

Political

The United National Party says it is committed to serve the party supporters and the public after gaining power once again.

Political

General Secretary of the Samagi Jana Balawegaya (SJB) - Ranjith Maddumabandara has said that their party will not enter an alliance with the United National Party (UNP).

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.