Wednesday, April 01, 2026
Follow Us
Political

ශ්‍රී ලංකාව නිකුත්කළ ස්වෛරී බැඳුම්කරයක් සඳහා ආයෝජනය කළ අමෙරිකානු බැංකුවක් තම මුදල් සහ අදාළ පොලීය ගෙවන ලෙස ඉල්ලා මෑන්හැටන් හි පිහිටි දිස්ත්‍රික් අධිකරණයක නඩු පවරා ඇති අතර මේ අතිශය අවාසනාවන්ත තත්ත්වයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Political

සති දෙකකින් ධම්මිකගෙන් විශේෂ ප්‍රකාශයක්

Political

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ඒ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීම හේතුවෙන් ඇතිවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහායි.

Political

මම මගේ පියයුරු ගැන ආඩම්බර වෙමි. මම සුන්දර දරුවන් තිදෙනෙකුට කිරි දුන්නෙමි, මම ඔවුන්ව පෝෂණය කළෙමි, ඔවුන්ව පහසුවෙන් තැබූයෙමි, ඔවුන් වෙනුවෙන් මාගේ ශරීරයම කැප කළෙමි.

Political

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වුවහොත් තෙල් අර්බුදයට කඩිනමින් විසඳුම් ලබාදිය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.

Political

ධම්මික පෙරේරා මහතා හෙට (22) දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

Political

පාර්ලිමේන්තුව වර්ජනය කර ඇති විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසට අග්‍රාමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ ජනතාව නොමග යැවීම සදහා පමණක් බව සමගි ජනබලවේගය පවසනවා. 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද සාකච්ඡා කිරීමට එක්වන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා.

Political

ඊයේ (21) පාර්ලිමේන්තුවේ පැවති පොදු ව්‍යාපාර කාරකසභාවේ (කෝප් කමිටුව) රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට තදබල දෝෂාරෝපණයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

Political

ව්‍යාපාරික ධම්මික පෙරේරා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ගොනු කර තිබු පෙත්සම් පහක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු අද තීන්දු කළා.

Political

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ආණ්ඩුවට එකතුවීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Political

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

Political

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Political

රනිල් වික්‍රමසිංහ මහතාව අවම වශයෙන් මුදල් අමාත්‍ය ධුරයෙන් හෝ ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.

Political

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගොනුකර තිබූ රීට් පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.

Political

මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට රුසියාවේ සහාය ලබාගැනීම සදහා රජයට කිසිදු උනන්දුවක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසනවා.

Political

19 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයේ මූලික ලක්ෂණ සියල්ල ඇතුලත් නම් 22 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබාදෙන බව සමඟි ජනබලවේගය පවසනවා.

Political

ජාතික ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමත් මේ සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කරන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.