Wednesday, June 17, 2026
Follow Us
ලකුණේ ප්‍රශ්නය විසඳා ගැනීමට අද රාත්‍රියේ රනිල් - සජිත් සාකච්ඡාවක්

නව සන්ධානය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටළු විසඳා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (12) රාත්‍රියේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයක් අනුව මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වෙන බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

(LNW)