22 පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය අද කතානායකවරයා දැනුම් දෙයි 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථනිරූපණය මේ වනවිට කථානායකවරයා වෙත ලැබී තිබෙන අතර ඊට අදාළ නිවේදනය කථානායකවරයා අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අද සිට ලබන 25 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වෙනු ඇත.