Wednesday, February 18, 2026
Follow Us
ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ සාකච්ඡාවක් අද

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් අද (19) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී අද රාත්‍රී 7.00ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙම සාකච්ඡාවට සහභාගි වීමට නියමිත අතර ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේ දී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේය.

(Aruna)