ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් හෙට (12) දිනයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයකුට සහාය ලබානොදී ස්වාධීනව කටයුතු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුලින් ගෙන තිබුණු තීරණය ඉදිරි දින දෙක තුළ වෙනස් වනු ඇති බවට ආරංචි පැතිර යමින් පවතී.
(LNW)