Wednesday, February 18, 2026
Follow Us
ළුෑනු සහ අර්තාපල් සදහාත් ගෝඨාභයගෙන් සහතික මිලක්

ළුෑනු සහ අර්තාපල් සදහාද සහතික මිළක් ලබාදීමට සිය රජයක් යටතේ කටයුතු කරන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

දඹුල්ල ප‍්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැළියකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

(Neth)