Wednesday, July 09, 2025
Follow Us
සිවිල් ආරක්‍ෂක බලකායට 7,000 ක් බදවා ගන්න සජිත්ගෙන් පොරොන්දුවක්

සිවිල් ආරක්‍ෂක බලකායේ පුරප්පාඩු සදහා 7,000 ක් බදවා ගන්නා බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා.

අම්පාර ප‍්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.

මේ අතර නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ති‍්‍රකුණාමලය ප‍්‍රදේශයේ පැවති ජන රැළියකටද එක්වුණා.

(Neth)