Thursday, March 26, 2026
Follow Us
අදත් පාර්ලිමේන්තුව රැස්වෙයි

අද (08) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස් වූ අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.

ඉන් අනතුරුව, පෙ.ව 10.30 සිට ප.ව 5.30 දක්වා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාස භංගත්වය පළ කිරීමේ යෝජනාව පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පැවැත්වීමට නියමිතයි.